සිත නිවන බුදු වදන්

56-blog-320x202

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව

පින්වතුනි, පින්වත් දරුවෙනි,
අද පෝය දවසක්. අපි හැමෝ ම සිල් සමාදන් වුනා.
ඒ උපෝසථ සීලයයි. අද අපි සිල් සමාදන් වුනේ කැළණියේ. හීල් දානයෙන් පස්සේ අපේ පින්වත් ආච්චි වටා අපි එකතු වුනා.
“අනේ ආච්චි….. අදත් අපිට කතාවක් කියාදෙන්න ම ඕනා. ඔයා කියන කතා අහන්න අපි හරී ආසයි”
“එහෙනම් දරුවනේ, ඔයාලා නිතරම මේ කරුණ මතක තියාගන්න. ඉතා ආදර භක්තියෙන් අපි තෙරුවන් සරණ යනවා නොවැ. ඒ තෙරුවන් සරණේ ඇති පිහිට….

Mahawanshaya-1-320x202

ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව – මහාවංශය

පින්වතුනි, පින්වත් දරුවෙනි,
හාවංශය යන නම ඇසූ පමණින් බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ එකල සිටි ශ්‍රී ලාංකික භික්ෂූන් විසින් ඉතා පක්ෂපාතීව මනඃකල්පිත අදහස් පුරවා ලියන ලද ව්‍යාජ ඉතිහාස කතාවක් බවයි. එයට හේතුව ඔවුන්ට මහාවංශය කියවන්ට අවස්ථාවක් නොලැබීම යි. නමුත් මහාවංශය යනු සෑම සිංහලයෙකු විසින් ම ත් සෑම බෞද්ධයෙකු විසින් ම ත් අනිවාර්යයෙන්ම කියවිය යුතු ඉතා ම වටිනා ග්‍රන්ථයකි. ඇත්තෙන්ම මහාවංශය කෙරෙහි තිබුනු…

bo-leaves-320x202

බෝධිරාජ කුමාරිය බෝධිය වැන්ද හැටි

පින්වතුනි, පින්වත් දරුවෙනි,
දා අපි බෝධි වන්දනාවකට ගියා. අපේ ආච්චි නම් හරීම ලස්සනට බෝධි වන්දනා කවි කියන්න දන්නවා. ඒවායේ තේරුමත් හරිම ලස්සනයි. ඉතින් අපි කවුරුත් බෝ සෙවනේ වාඩි වෙලා ලස්සනට වන්දනා කළා. පිරිත් කිව්වා. දෙවියන්ටත් පින් අනුමෝදන් කළා.
“ඇයි ආච්චි…. මේ බෝධීන් වහන්සේ ගේ අතුවල කපුටන්ගේ රූප, නයින්ගේ රූප ඇඳපු කොඩි එල්ලලා තියෙන්නේ…? ආච්චි අර…. අර බලන්න…. අසවලාගේ අපල දුරු වේවා…

King-Dutugemunu-320x202

අපේ දුටුගැමුණු මහරජු තුසිත දෙව්ලොව වැඩිය වග

පින්වතුනි, පින්වත් දරුවෙනි,
දා අමාවක් පොහෝ දවසයි. අපේ ආච්චි නම් සතර පෝයටම සිල් සමාදන් වෙනවා නොවැ. එදාත් අපේ අම්මා රසට දානෙ හදලා ආච්චිට ආදරයෙන් උපස්ථාන කළා. අපි කොහොමත් හැමදෑම ආච්චිත් එක්කයි රෑට තෙරුවන් වඳින්නේ. බත් කන්නේ ඊට පස්සේ. එදා අපි රෑ කෑමත් කාලා ආච්චිට ගිලන්පසත් පූජා කරගත්තා.
“අනේ ආච්චියේ…. ඔයා අද අපට කතාවක් කියාදෙන්නේ නැද්ද..

BT_007-320x202

මේ උතුම් ම මොහොත යි

පින්වතුනි, පින්වත් දරුවෙනි,
ක්විති රජ පදවිය ලබන කෙනා පවා චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගන්නා තුරු සතර අපා දුකින් නිදහස් නො වේ. අපත් කී වාරයක් නම් සක්විති රජවරු වෙන්නට ඇද්ද? ඒ සක්විති රජවරුන්ට තිබූ දෙතිස් මහා පුරිස ලක්‍ෂණ කිසිවක් දැන් අපට නැත. අපි කලාතුරකින් දෙව්ලොවටත්, බඹලොවටත් ගියෙමු. මිනිස් ලොවට ආවෙමු. තිරිසන් අපායේ ගත කළ කාලය කොතරම් දිගු දැයි කව්රු නම් දනිත් ද? ප්‍රේත ලෝකයේ නිරයේ…

2015-12-19-Kshana-Sampaththiya-320x202

මොකක්ද මේ ක්ෂණ සම්පත්තිය ?

පින්වතුනි, පින්වත් දරුවෙනි,
ක්ෂණය යනු මොහොතකි. එ් මොහොත සැණෙකින් ගිලිහී යා හැකිය. එ් නිසා යම් කෙනෙකුට යම් මොහොතක චතුරාර්ය සත්‍යය ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබෙයි නම්, ඔහුට එ් මොහොත ක්ෂණ සම්පත්තියකි. මේ නිසා දීර්ඝ සසරේ කෙනෙක් උපදින ආත්ම භාවයන්ගේ ස්වභාවය ගැන පැහැදිලිව වදාළේ බුදුරජාණන් වහන්සේ පමණි.
කෙනෙක් කල්පයක කාලයක් තුළ මරණයට පත්වන වාර ගණනේදී ඔහුගේ ඇට සැකිල්ල පස් වී …

ධර්මශ්‍රවණය සදහා පිවිසෙන්න

සිංහල භාෂාවෙන් 

ඉංග්‍රීසි භාෂාවෙන් 

නවතම සදහම් ප්‍රකාශන

මහමෙව්නාව මාධ්‍ය ජාලය

අසපුවේ Facebook පිටුවට පිවිසෙන්න

Subscribe to Mahamevnawa Germany

Find us on Facebook